Home Blog

teachers colleges final examinations postponed

0
teachers colleges final examinations postponed
teachers colleges final examinations postponed

teachers colleges final examinations postponed

teachers colleges final examinations postponed -ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ජාතික ඇගයීව පහසේවාව இலங்கைப் பரீட்சைத் திணைக்களம் தேசிய மதிப்பீட்டிற்கும் பரீட்சித்தலுக்குமான சேவை Department of Examinations, Sri Lanka NATIONAL EVALUATION AND TESTING SERVICE
Bele Boeddo பெலவத்தை, பத்தரமுல்ல. Pelawatta, Battaramulla.
அஞ்சல் முகவரி த.பெ. 1503 கொழும்பு POSTAL ADDRESS P.O. Box 1503 Colombo
අරිසැළලිපිනය .
www.doenets.lk Web Address
www.results.exam.co.
E-mail: exams @ doenets.lk
සියලු ම මාධ්‍ය ආයතන ප්‍රධානීන් වෙත,
පහත සඳහන් නිවේදනය ඔබ විද්‍යුත් මුද්‍රිත මාධ්‍යයෙහි ප්‍රචාරය කිරීමට / පළ කිරීමට අවශ්‍ය කටයුතු සලසා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. මේ පිළිබඳව ඔබෙන් ලැබෙන සහයෝගය ඉතා අගය කොට සළකම්.
මාධ්‍ය නිවේදනය
ගුරු විද්‍යාල අවසාන විභාගය 2020 සහ 2021
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් 2021.09.21 දින සිට 26 දින දක්වා පැවැත්වීමට නියමිත ව තිබූ ගුරු විද්‍යාල අවසාන විභාගය 2020 සහ 2021 දිවයිනේ පවත්නා කොවිච් 19 වසංගත ව්‍යාප්තිය හේතුවෙන් දින නියමයක් නොමැති ව කල් දමා ඇති බව මෙයින් කාරුණිකව නිවේදනය කරමි.

උක්ත විභාගය පවත්වනු ලබන දින යථා කාලයේ දී දැනුම් දෙනු ලැබේ.බී. සනත් පූජිත විභාග කොමසාරිස් ජනරාල්.

DOWNLOAD IAMGE

Recent Posts