Monday, May 23, 2022
Data Entry Operator - piravate vacancy

Data Entry Operator – piravate vacancy

0
Data Entry Operator piravate vacancy piravate vacancy Closing Date: 05/03/2022 Data Entry Associate-piravate vacancy Our Requirements • Presentable Personality &...
AMANA BANK PLC -Piravate Vacancy 2022(Executive / Assistant Manager - Talent Management)

AMANA BANK PLC -Piravate Vacancy 2022(Executive / Assistant Manager – Talent Management)

0
Executive / Assistant Manager - Talent Management Closing Date: 13/03/2022 Job Role: • Providing recruitment service to support...
LOLC Bank Vacancy

LOLC Development Finance Vacancy

0
LOLC Development Finance Vacancy Closing Date: 08/03/2022 JOIN THE TS LOLC WORLD FOR A GLOBAL MINDSET We are looking for: Recovery...

Private Job Vacancies 2022 – Micronet Global Services (Pvt) Ltd

0
Private Job Vacancies 2022 - Micronet Global Services (Pvt) Ltd Full Details Click Here Closing Date  2022/02/17  
LB Finance Vacancies 2022

LB Finance Vacancies 2022

0
LB Finance Vacancies 2022 Full Details  Click Here Closing Date  2022/02/18  
Home Blog

Nursing Officer- Government vacancy

Nursing Officer- Government vacancy

Nursing Officer – Lake House

ලේක් හවුස් නමින් ප්‍රචලිත ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ANCL) ශ්‍රී ලංකාවේ මුද්‍රිත මාධ්‍ය ක්‍ෂේත්‍රයේ මහගෙදර සහ හදවතයි.

රටෙහි පුරෝගාමී මුද්‍රිත මාධ්‍ය ආයතනයක් වන අප වසර 100 කට වඩා පැරණි ඉතිහාසයක් සහ වසර 25 ක මාර්ගගත (Online) මුද්‍රණය සහිතව මුද්‍රිත මාධ්‍ය කර්මාන්තයේ තවදුරටත් අංක එක ස්ථානයේ පසුවෙයි.

සුදුසුකම්- ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මගින් නිකුත්
කළ හෙදියක් ලෙස ලියාපදිංචි වීමේ සහතිකය හෝ පිළිගත් ආයතනයකින් ලබාගත් වෘත්තීමය හෙද සේවය පිළිබඳ
සහතිකය.

පළපුරුද්ද- රජයේ / පුද්ගලික රෝහලක අවම වසර 03 – 05 ක හෙද සේවා පළපුරුද්ද.

අනෙකුත් අවශ්‍යතා – ප්‍රියමනාප පෞරුෂයකින් යුක්තවිය
යුතුයි.

මාසික වැටුප – සාකච්ඡා කළ හැක.

රාත්‍රී වැඩමුර නැත සහ සති අන්තයේ නිවාඩු

තෝරාගනු ලබන අයදුම්කරු කොන්ත්‍රාත් පදනම මත සේවයට බඳවා ගනු ලබන අතර කාර්ය සාධනය මත කොන්ත්‍රාත් සේවා කාලය දීර්ඝ කරනු ලැබේ.

තෝරාගනු ලබන අයදුම්කරුවන් පමණක් සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවනු ලැබේ.

ඔබේ සම්පූර්ණ ජීවදත්තපිටපත, [email protected]යන ඊමේල් ලිපිනයට, අයදුම් කරනු ලබන තනතුර ඊමේල් පණිවුඩයේ මාතෘකා තීරුවේ (subject line) හෝ ලිපිකවරයේ වම්පස ඉහළින් සඳහන් කර මෙම දැන්වීම පළවී දින 07 ක් ඇතුළත යොමු කරන්න.

Nursing Officer - Government vacancy

Recent Posts