Tuesday, May 24, 2022
Data Entry Operator - piravate vacancy

Data Entry Operator – piravate vacancy

0
Data Entry Operator piravate vacancy piravate vacancy Closing Date: 05/03/2022 Data Entry Associate-piravate vacancy Our Requirements • Presentable Personality &...
AMANA BANK PLC -Piravate Vacancy 2022(Executive / Assistant Manager - Talent Management)

AMANA BANK PLC -Piravate Vacancy 2022(Executive / Assistant Manager – Talent Management)

0
Executive / Assistant Manager - Talent Management Closing Date: 13/03/2022 Job Role: • Providing recruitment service to support...
LOLC Bank Vacancy

LOLC Development Finance Vacancy

0
LOLC Development Finance Vacancy Closing Date: 08/03/2022 JOIN THE TS LOLC WORLD FOR A GLOBAL MINDSET We are looking for: Recovery...

Private Job Vacancies 2022 – Micronet Global Services (Pvt) Ltd

0
Private Job Vacancies 2022 - Micronet Global Services (Pvt) Ltd Full Details Click Here Closing Date  2022/02/17  
LB Finance Vacancies 2022

LB Finance Vacancies 2022

0
LB Finance Vacancies 2022 Full Details  Click Here Closing Date  2022/02/18  
Home Blog

Management Assistant, Finance Officer, Programme Officer, Assistant Director – Government vacancy

Management Assistant, Finance Officer, Programme Officer, Assistant Director - Government vacancy

Management Assistant, Finance Officer, Programme Officer, Assistant Director – National Institute of Labour Studies

Closing Date – 2022-03-07

කම්කරු අමාත්‍යාංශය ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනය තනතුරු පුරප්පාඩු කම්කරු අමාත්‍යාංශයට අනුබද්ධිත හා 2010 අංක 12 දරණ ජාතික ශ්‍රම අධ්‍යයන ආයතන පනත යටතේ ස්ථාපිත ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනයේ පුරප්පාඩුව පවතින පහත සඳහන් තනතුරු සඳහා සුදුසුකම් සපුරාලන ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

සහකාර අධ්‍යක්ෂ (පර්යේෂණ) : තනතුරු 01
සහකාර අධ්‍යක්ෂ (පාලන)      : තනතුරු 01

සේවා ගණය                      : කළමනාකාර
වැටුප් කාණ්ඩය                   :LM 1-1
වැටුප් පරිමාණය                  :රු. 53,175/- 10×1,375-                                                                   15×1,910 – රු.                                                                                95,575/(කළමනාකරණ සේක්වා

චක්‍රලේඛ අංක 02 / 2016 අනුව බඳවා ගැනීමේදී

මුලික  වැටුප රු. 53,175/-ක් වේ )

සුදුසුක  : ම්බාහිර අයදුම්කරුවන්
1. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින්  පිළිගත් විද්‍යා/ව්‍යාපාර පරිපාලන/කළමනාකරණය/

කලා නීති විෂයය ක්ෂේත්‍රයකින් මුලික උපාධියක් ලබා  තිබීමසහ
ii. උපාධි සුදුසුකම් ලබා ගැනීමෙන් පසු අදාළක්ෂේත්‍රයේ මාණ්ඩලික තනතුරක වසර 01ක        පළපුරුද්දක් ලබා තිබීම අභ්‍යන්තර අයදුම්කරුවන්
සදහා සදුසුකම්
1. ඉහත බාහිර අයදුම්කරුවන් සඳහා වන සුදුසුකම්    සපුරා තිබීමසහ
ii. අදාළ තනතුරට පැවරෙන විෂය ක්ෂේත්‍රය අදාළ  කණිෂ්ඨ කළමනාකරණ සේවා ගණයෙහි IIශ්‍රේණියේ තනතුරක අවම වශයෙන් වසර 5ක සතුටුදායක සේවා
කාලයක් සම්පුර්ණ කර තිබීම

බඳවා ගන්නා අකාරය : විවෘත තරඟ විභාගයක් හා ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක් මගින්

මූල්‍ය නිලධාරී        : තනතුරු 01
වැඩසටහන් නිලධාරි : තනතුරු 01

සේවා ගණය         : කණිෂ්ඨ කළමනාකාර
වැටුප් කාණ්ඩය      : JM1-1
වැටුප් පරිමාණය     : රු.42,600/ – 10×755-18×1,135 –                                                     රු.70,580/(කළමනාකරණ සේවා චක්‍රලේඛ අංක 02/2016                             අනුව බඳවා ගැනීමේදී මුලික වැටුප රු. 42,600/-ක් වේ)

Management Assistant, Finance Officer, Programme Officer, Assistant Director - Government vacancy

Recent Posts