Monday, May 23, 2022
Data Entry Operator - piravate vacancy

Data Entry Operator – piravate vacancy

0
Data Entry Operator piravate vacancy piravate vacancy Closing Date: 05/03/2022 Data Entry Associate-piravate vacancy Our Requirements • Presentable Personality &...
AMANA BANK PLC -Piravate Vacancy 2022(Executive / Assistant Manager - Talent Management)

AMANA BANK PLC -Piravate Vacancy 2022(Executive / Assistant Manager – Talent Management)

0
Executive / Assistant Manager - Talent Management Closing Date: 13/03/2022 Job Role: • Providing recruitment service to support...
LOLC Bank Vacancy

LOLC Development Finance Vacancy

0
LOLC Development Finance Vacancy Closing Date: 08/03/2022 JOIN THE TS LOLC WORLD FOR A GLOBAL MINDSET We are looking for: Recovery...

Private Job Vacancies 2022 – Micronet Global Services (Pvt) Ltd

0
Private Job Vacancies 2022 - Micronet Global Services (Pvt) Ltd Full Details Click Here Closing Date  2022/02/17  
LB Finance Vacancies 2022

LB Finance Vacancies 2022

0
LB Finance Vacancies 2022 Full Details  Click Here Closing Date  2022/02/18  
Home Blog

Field Assistant (Agriculture) Course (NVQ 4) 2022

Field Assistant (Agriculture)

Field Assistant (Agriculture) Course

Closing Date – 2022-03-03

පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව – ඌව පළාත් සභාව

ත්‍ර සහයක (කෘෂිකර්ම) පුහුණු පාඨමාලාව ජාතික වෘත්තීය සුදුසුකම් 4 මට්ටම (NVQ 4)  2022 -1

01. ඉහත පුහුණු පාඨමාලාව සඳහා සුදුසුකම් ලත් සිසුන් බඳවා ගැනීම සඳහා, ඌව පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ විසින් අයදුම්පත්කැ ඳවනු ලැබේ. මෙම පුහුණු පාඨමාලාව ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ පවතින බිබිල දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයේදී පවිශ්වනු ලැබේField Assistant .

02. මෙම පුහුණු පාඨමාලාව සිංහල මාධ්‍යයෙන් පවතනු ලබන එක් වසරක පූර්ණ කාලීන පුහුණු පාඨමාලාවක් වන අතර මාංස |06 ක න්‍යයාත්මක පුහුණුවක්’ සහ මාස 06 ක ඌව පළාත තුළ කර්මාන්තය ප්‍රායෝගික පුහුණුවකින් සමන්විත වේ. මෙම |පාඨමාලාව සාර්ථකව සම්පුර්ණ කරන පුහුණුලාභින්ට පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහතිකයක් තෘතියික හා වෘත්තිය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පිරිනමනු ලබන NVQ Level 4 සහතික පත්‍රය ප්‍රදානය කරනු ලැබේ.

03. කෘෂිකර්මාන්තය ව්‍යාපාරයක් වශයෙන් කිරිමට හෝ ස්වයං රැකියාවක නියැලීමට අදහස් කරන අය සඳහා මෙම පුහුණු පාඨමාලාව ඉලක්ක කර ඇත. ජාතික වෘත්තීය නිපුත්තෝ 5 මට්ටමේ අදාළ පාඨමාලාවක සිට ඉදිරියට ඉගෙනීම සදහා මෙම ජාතික වෘත්තීය නිපුණතා මට්ටම් 4 මූලික සුදුසුකම් වනු ඇත.

Field Assistant

04.තෙ සහයක (කෘෂිකරම්) පුහුණු පාඨමාලාව ජාතික වෘත්තීය සුදුසුකම (NVQ 4) පාඨමාලාවේ විෂය නිර්දේශය පහත පරිදි

m-01  කෘෂිකර්ම යේ මූලික සිද්ධාන්ත (Fundamentals of Agriculture)
m-02  වී හා අනෙකුත් ධාන්‍ය වර්ග ස්ථාපිත කිරිම හා නඩත්තු කිරිම (Establishment and Maintenance of Paddy and other Cereals)
m-03  වෙනත් ක ත බෝග ස්ථාපිත කිරිම හා නඩත්තුකිරිම (Establishment and    Maintenance of Other field Crops -OFC)
m-04 උද්‍යාන බෝග ස්ථාපිත කිරිම හා නඩත්තු කිරීම (Establishment and          Maintenance of Horticultural Crops)
m-05 අස්වනු නෙලීම හා ප්‍රාථමික සැකසුම් (Harvesting and Primary              Processing)
m-06 ගොවිපල ය න්තෝපකරණ, උපකර ලණ හා මෙවලම් නඩත්තුව                    (Maintenance of Farm Machineries, Equipment and Tools)
m-07 කෘෂි ව්‍යාප්ත වැඩසටහන් ක්‍රියාත්මක කිරිම (Implementation of                Agricultural Extension Programme)
m-08   ආයතනික සක්නිවේදන කුසලතා (Communication skills for                Workplace )
m-09   භාෂා සාක්ෂරතාවය හා සංඛ්‍යාත්මක දැනුම (Language Literacy and        Numeracy)
m-10  කණ්ඩායම් ක්‍රියාකාරකම් (Team work)
m-11 වෘතතීය සෞඛ්‍ය හා ආරක්ෂක ක්‍රියාපටිපාටි හා භාවිතයන් (Occupational      Health and Safety Procedures and Practice)

04. 2012 වසරේ පළමු කණ්ඩායම 2022 – මාර්තු මාසයේදී බඳවා ගැනීමට බලාපොරොත්තු වේ. මෙම පාඨමාලාවට අයදුම්කරන. අයදුම්කරුවන් 8″ x 12″ (A4) ප්‍රමාණයේ කඩදාසියක දෙපැත්තෙන්ම මුද්‍රණය කරන ලද අමුණා ඇති ආකෘතිය ප්‍රකාරව සකස් කළ අයදුම්පත 2022 මාර්තු 3 වැනි දිනට පෙර පහත ලිපිනයට ලියාපදිංචි තැපැල් මගින් යොමුකළ යුතුය. අයදුම්පත් එවිමේදී ලියුම් කවරයේ වම් පස ඉහළ කෙළවරේ “NVQ 4 මට්ටමේ පාඨමාලාව සඳහා අයදුම්පත් – 2022+1 “ලෙස සඳහන් කළ යුතූය. අසම්පූණ හෝ අපිළිවෙලට එවා ඇති අයදුම්පත කිසිදු දැනුම්දීමකින් තොරව ප්‍රතික්ෂේප කරනු ලැබේ.

අයදළහ. එවිය යුතු ලිපිනය Field Assistant :

උගව පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ, ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, රත්වත්ත මාවත, බදුල්ල.

05. ලැබෙන අයදුම්පත් සංඛ්‍යාව අනුව තරග විභාගයක් පැවැත්වීම හෝ පළමුබ පරික්ශ ණයක් පැවතවීම මඟින් පුහුණු පාඨමාලාවට බඳවා ගැනීම ඌව පළාත් කෘෂිකර්ම අධ්‍යකය විසින් තීරණය කරනු ලැබේ.

සුදුසුකම් ලබන අයදුම්කරුවන් අතුරින් පාඨමාලාව සඳහා බඳවා ගත යුතු ප්‍රමාණය මෙන් දෙගුණයක් සුදුසුකම් පරික්ෂක්ෂා කිරිමේ සම්මුඛ පරික්ෂණයට කැඳවා සම්මුඛ පරික්ෂණයෙන් ඉහළම සුදුසුකම් ලබන අයදුම්කරුවන් තෝරා ගනු ලැබේ.

 

 

Recent Posts