Home Blog

Collecting Online details for unemployed graduates -2021 sinhala

0
Collecting Online details for unemployed graduates -2021 sinhala

Collecting Online details for unemployed graduates -2021sinhala

Collecting Online details for unemployed graduates -2021 sinhala-රැකියා විරහිත උපාධිධාරින් රැකියාගත කිරීමේ වැඩසටහන – 2020
මාර්ගගත ක්‍රමයට තොරතුරු ලබා ගැනීම
මාර්ගගත ක්‍රමයට දත්ත මැයෙන් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් විසින් 2021.08.11 දිනැතිව පළ කරන ලද නිවේදනය සම්බන්ධයෙන් වූ මාගේ 2021.08.27 දිනැති ලිපිය හා
බැඳේ.
02. ඒ අනුව මාර්ගගතව තොරතුරු ලබා ගැනීම සඳහා ක්‍රියාත්මක වන දත්ත ඇතුළත් කිරීමේ සැලැස්මට අඳාළව මෙතෙක් කිසිදු තොරතුරක් ඇතුළත් කිරීමට නොහැකි වු අභ්‍යාසලාභී උපාධිධාරීන් සඳහා සැප්තැම්බර් මස 12, 13 සහ 14 යන දිනයන්හි තොරතුරු ඇතුළත් කීරිමට කටයුතු සලසා ඇත.
03. එමෙන්ම තාක්ෂණික කරුණු මත ඉතා වැදගත් දත්ත ඇතුළත් කිරීමට හෝ වෙනස් කිරීමට නොහැකි වු උපාධිධාරී අභ්‍යාසලාභින්ට එම තොරතුරු ඇතුළත් කිරීමට ඉදිරි දින කිහිපයකදී අවස්ථාව සලසා දෙනු ලැබේ.
04. මේ වන විටත් තොරතුරු ඇතුළත් කරන ලද අභ්‍යාසලාභ උපාධිධාරිට දත්ත ඇතුළත් කිරීමේදී ගැටලු සිදුව ඇත්නම් හා වෙනත් තොරතුරු ඇතුළත් කර ඇත්නම් පහත විද්‍යුත් තැපෑල (E-mail) හරහා එකී දැනුවත් වීම් සිදු කර ඒ සම්බන්ධයෙන් වන සංශෝධනය සිදු කර ගැනීමට ද ඉඩ සලසා ඇත. එහි දී තමා අයත් | දිස්ත්‍රික්කයට අදාළව පහත දක්වා ඇති විද්‍යුත් තැපෑල (E-mail) ඔන්සේ පමණක් ගැටලුව ඉදිරිපත් කරන ලෙස ද දන්වා සිටිමි.

 

Recent Posts